Translation glossary: Gender and Inclusivity

Creator:
Filter
Reset
Showing entries 351-400 of 499
« Prev Next »
 
Delictසිවිල් වරද 
anglisht në singalezisht   Human rights
Delinquencyඅපචාරය 
anglisht në singalezisht   Human rights
Delinquency areaඅපචාරි සරිය 
anglisht në singalezisht   Human rights
Delinquency rateඅපචාර අනුපාතිකය 
anglisht në singalezisht   Human rights
Delinquentඅපචාරියා 
anglisht në singalezisht   Human rights
Delinquent juvenile‍යො‍වුන්වි‍යේ අපචාරියා 
anglisht në singalezisht   Human rights
Deliriumසිහිවිකලතාව 
anglisht në singalezisht   Human rights
Delirium tremensමධ්‍යාසාරය නිසා ඇතිවන සිහිවිකලතාව; සංක්ෂෝභිතභාවය 
anglisht në singalezisht   Human rights
Delusion of grandeurඅභිමාන මෝහය 
anglisht në singalezisht   Human rights
Delusion of persecutionහිංසන මෝහය 
anglisht në singalezisht   Human rights
Demiboyඅර්ධ පිරිමි ළමයා 
anglisht në singalezisht   Human rights
Demigenderනිශ්චිත ස්ත්‍රී පුරුෂ සමාජභාවයකට අර්ධ වශයෙන් සම්බන්ධයක් සහිත පුද්ගලයා 
anglisht në singalezisht   Human rights
Demigirlඅර්ධ ගැහැණු ළමයා 
anglisht në singalezisht   Human rights
Demisexualityදැඩි භාවමය බැඳීමකින් පසුව ඇති වන ලිංගික දිශානතිය 
anglisht në singalezisht   Human rights
Demonstration skillනිදර්ශක නිපුණතාව 
anglisht në singalezisht   Human rights
Dependentයැපෙන්නා 
anglisht në singalezisht   Human rights
Depositසන්ධාපනය කිරීම ; තැන්පත් කිරීම 
anglisht në singalezisht   Human rights
Deprivationඅහිමි කිරීම; විරහිතතාව 
anglisht në singalezisht   Human rights
Deprivation of possessionබුත්තිය නැතිකිරීම; බුත්තිය නැතිවීම 
anglisht në singalezisht   Human rights
Deprivation of rightsඅයිතිවාසිකම් නැති කිරීම 
anglisht në singalezisht   Human rights
Derived emotionව්‍යුත්පන්න චිත්තවේගය 
anglisht në singalezisht   Human rights
Descentපරම්පරාව 
anglisht në singalezisht   Human rights
Destituteදරිද්‍ර 
anglisht në singalezisht   Human rights
Detain in custodyඅත් අඩංගුවේ රඳවනවා 
anglisht në singalezisht   Human rights
Detention campරැදවුම් කඳවුර 
anglisht në singalezisht   Human rights
Detention centreරැඳවුම් මධ්‍යස්ථානය 
anglisht në singalezisht   Human rights
Detransitionසංක්‍රාන්ති ලිංගිකයන් පූර්ව ලිංගිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය 
anglisht në singalezisht   Human rights
Developmentසංවර්ධනය 
anglisht në singalezisht   Human rights
Development Psychologyසංවර්ධන මනෝ විද්‍යාව 
anglisht në singalezisht   Human rights
Deviant behaviourඅපගාමී චර්යාව 
anglisht në singalezisht   Human rights
Dialectical Behavioural Therapy (DBT)අපෝහක චර්යා චිකිත්සාව 
anglisht në singalezisht   Human rights
Diamoricද්විලිංගයන්ට අයත් නොවන පුද්ගලයකුට ආකර්ෂණය වන ද්විලිංගිකයට අයත් නොවන පුද්ගලයා 
anglisht në singalezisht   Human rights
Differences of Sexual Sevelopment (DSD)ලිංගික වර්ධනයේ වෙනස්කම් 
anglisht në singalezisht   Human rights
Differential access to & control over resourcesසම්පත් වෙත වෙනස් ප්‍රවේශය සහ පාලනය 
anglisht në singalezisht   Human rights
Differential exposure to risk factorsඅවදානම් සාධකවලට අවකල්‍ය නිරාවරණය 
anglisht në singalezisht   Human rights
Direct counseling serviceඍජු උපදේශන සේවය 
anglisht në singalezisht   Human rights
Disabilityආබාධිත තත්වය; අශක්නුතාව; දුබලතාව 
anglisht në singalezisht   Human rights
Disadvantaged groupsඅවාසිසහගත කණ්ඩායම්; වරප්‍රසාද නොලත් කණ්ඩායම් 
anglisht në singalezisht   Human rights
Disaggregated data (sex)ස්ත්‍රී හා පුරුෂ වශයෙන් විශ්ලේෂණය කළ දත්ත 
anglisht në singalezisht   Human rights
Disciplinary actionවිනයානුකූල පියවර 
anglisht në singalezisht   Human rights
Discriminationවෙනස්කොට සැලකීම 
anglisht në singalezisht   Human rights
Discrimination (direct & indirect):වෙනස්කොට සැලකීම (සෘජු සහ වක්‍ර) 
anglisht në singalezisht   Human rights
Discrimination (Gender):වෙනස් කොට සැලකීම (ස්ත්‍රී පුරුෂ සමජභාවී ) 
anglisht në singalezisht   Human rights
Discrimination (Structural)වෙනස්කොට සැලකීම (ව්‍යුහාත්මක) 
anglisht në singalezisht   Human rights
Discrimination (Systemic)වෙනස්කොට සැලකීම (පද්ධතිමය) 
anglisht në singalezisht   Human rights
Discrimination against womenකාන්තාවන්ට එරෙහි වෙනස් ආකාරයෙන් සැලකීම 
anglisht në singalezisht   Human rights
Discrimination( positive)වෙනස් කොට සැලකීම (ධනාත්මක) 
anglisht në singalezisht   Human rights
Dishonour a womanකාන්තාවකට අගෞරව කිරීම; ස්ත්‍රීයක දූෂණය කිරීම 
anglisht në singalezisht   Human rights
Dismissalඅස් කිරීම; පහ කිරීම; නිෂ්ප්‍රභ කිරීම 
anglisht në singalezisht   Human rights
Disorderly conductකලබලකාරී හැසිරීම 
anglisht në singalezisht   Human rights
« Prev Next »
All of ProZ.com
  • All of ProZ.com
  • Kërkim termi
  • Punët
  • Forume
  • Multiple search